නාදගම 360 සජීවී සංගීත ප්‍රසංගය
ශ්‍රී ලාංකීය සංගීත දැහැනේ රසික රසිකාවන් වෙත පිදුනු අපූර්ව භාවාත්මක සජීවී සංගීත ප්‍රසංගය “නාදගම 360” 2025 ජනවාරි 11 දින පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි. Nadagama 360 Live Music Concert The unique and emotional live music concert “Nadagama 360” dedicated to the fans of Sri Lankan music was held on the evening of…