නාදගම 360 සජීවී සංගීත ප්‍රසංගය

නාදගම 360 සජීවී සංගීත ප්‍රසංගය

ශ්‍රී ලාංකීය සංගීත දැහැනේ රසික රසිකාවන් වෙත පිදුනු අපූර්ව භාවාත්මක සජීවී සංගීත ප්‍රසංගය “නාදගම 360” 2025 ජනවාරි 11 දින පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි. Nadagama 360 Live Music Concert The unique and emotional live music concert “Nadagama 360” dedicated to the fans of Sri Lankan music was held on the evening of…

2025 නව වසර ඇරඹුම!

2025 නව වසර ඇරඹුම!

2025 නව වසර උදාවත් සමඟම නව වසරේ රාජකාරී ආරම්භය ආගමික කටයුතුවලට මුල්තැනදී 2025 ජනවාරි මස 01 වන දින පෙරවරුවේ සිදුකෙරුණි. සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර් ණයේ වැඩබලන සභාපති ගාමිණී වික්‍රමපාල සහ අධ්‍යක්ෂ චේලක බණ්ඩාර හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ මාණ්ඩලික නිළධාරීන් සහ ක්‍රීඩා සංකීර්ණයේ කාර් ය මණ්ඩලය මේ සඳහා සහභාගී විය. With the dawn of the…

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර් ණ අධිකාරියේ සුහද හමුව

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර් ණ අධිකාරියේ සුහද හමුව

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සුභසාධක සංගමය විසින් 2024 වර්ෂ අවසානය වෙනුවෙන් සංවිධානය කළ සුහද හමුව 2024 දෙසැම්බර් මස 20 වෙනි දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අධිකාරියේ සභාපතිතුමන් අධ්‍යක්ෂකතුමන්, නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය ඇතුළු මාණ්ඩලික නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සහ කාර්යය මණ්ඩලයේ සියළු සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වය මෙම අවස්ථාව වර්ණවත් කරගැනීම සඳහා මනා රුකුලක් විය.