2025 නව වසර ඇරඹුම!

2025 නව වසර උදාවත් සමඟම නව වසරේ රාජකාරී ආරම්භය ආගමික කටයුතුවලට මුල්තැනදී 2025 ජනවාරි මස 01 වන දින පෙරවරුවේ සිදුකෙරුණි.

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර් ණයේ වැඩබලන සභාපති ගාමිණී වික්‍රමපාල සහ අධ්‍යක්ෂ චේලක බණ්ඩාර හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ මාණ්ඩලික නිළධාරීන් සහ ක්‍රීඩා සංකීර්ණයේ කාර් ය මණ්ඩලය මේ සඳහා සහභාගී විය.

With the dawn of the new year 2025, the commencement of the new year’s duties was held on the morning of January 01, 2025, with religious activities taking precedence.

The event was attended by the Acting Chairman of the Sugathadasa National Sports Complex, Mr. Gamini Wickramapala, Director, Mr. Chelaka Bandara Herath, and staff of the sports complex.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *