
Similar Posts

බටහිර සංගීතය සහ කථනය පිළිබඳ වාර්ෂික ත්‍යාග ප්‍රදානොත්සවය – 2024
Byadmin
බටහිර සංගීතය සහ කථනය පිළිබඳ ආයතනය විසින් ඔවුන්ගේ 2024 වර්ෂයේ පවත්වන ත්‍යාග ප්‍රදානොත්සවය 2024 මැයි මස 04 ,14, 21 සහ 29 යන දිනයන්හිදි සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක සතිමත්භාවය වැඩසටහන
Byinfo
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක කිරීමට හඳුනවාදුන් සතිමත්භාවය වැඩසටහනේ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිළධාරීන් වෙනුවෙන් පැවැත්වූ වැඩසටහන, පසුගිය ජූනි මස 11 අඟහරුවාදා දින උදෑසන 9:30 සිට සුගතදාස පිහිණුම් තටාක ශ්රවණාගාරයේදීපූජ්ය මාතලේ ධම්මදස්සින ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් සහභාගීත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා පාසල් ජ්‍යෙෂ්ඨ කරාතේ ශූරතාවලිය – 2024
Byinfo
ශ්‍රී ලංකා පාසල් ජ්‍යෙෂ්ඨ කරාතේ ශූරතාවලිය – 2024, දෙසැම්බර් මස 15, 16, 17 යන දින වලදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. The Sri Lanka Schools Senior Karate Championship – 2024 was held on 15th, 16th and 17th December at the Sugathadasa Indoor Stadium.

යොහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන “ශුභාරංචි දේශනා කරන්න” සමුළුව – 2024
Byinfo
යොහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන “ශුභාරංචි දේශනා කරන්න” සමුළුව – 2024, සිංහල බසින් අගොස්තු මස 16 – 18 දිනවල සහ දමිල බසින් අගෝස්තු මස 23 – 25 දිනවල සුගතදාස ගෘහස්ථ ක්රිඩාංගනයේදී පැවැත්වේ.

අන්තර් පාසල් කණිෂ්ඨ යුගල බැඩ්මින්ටන් ශූරතාවලිය – 2024
Byinfo
අන්තර් පාසල් කණිෂ්ඨ යුගල බැඩ්මින්ටන් ශූරතාවලිය, 2024 දෙසැම්බර් 5,6,7 යන දිනවලදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. The Inter-School Junior Doubles Badminton Championship was held on 5th, 6th and 7th December 2024 at the Sugathadasa Indoor Stadium.


