යොහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන “ශුභාරංචි දේශනා කරන්න” සමුළුව – 2024

යොහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන “ශුභාරංචි දේශනා කරන්න” සමුළුව – 2024

යොහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන “ශුභාරංචි දේශනා කරන්න” සමුළුව – 2024, සිංහල බසින් අගොස්තු මස 16 – 18 දිනවල සහ දමිල බසින් අගෝස්තු මස 23 – 25 දිනවල සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදී පැවැත්වේ.

රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක සතිමත්භාවය වැඩසටහන

රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක සතිමත්භාවය වැඩසටහන

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක කිරීමට හඳුනවාදුන් සතිමත්භාවය වැඩසටහනේ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිළධාරීන් වෙනුවෙන් පැවැත්වූ වැඩසටහන, පසුගිය ජූනි මස 11 අඟහරුවාදා දින උදෑසන 9:30 සිට සුගතදාස පිහිණුම් තටාක ශ්‍රවණාගාරයේදීපූජ්‍ය මාතලේ ධම්මදස්සින ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් සහභාගීත්වයෙන් පැවැත්විණි.