සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර් ණ අධිකාරියේ සුහද හමුව
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සුභසාධක සංගමය විසින් 2024 වර්ෂ අවසානය වෙනුවෙන් සංවිධානය කළ සුහද හමුව 2024 දෙසැම්බර් මස 20 වෙනි දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
අධිකාරියේ සභාපතිතුමන් අධ්‍යක්ෂකතුමන්, නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය ඇතුළු මාණ්ඩලික නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සහ කාර්යය මණ්ඩලයේ සියළු සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වය මෙම අවස්ථාව වර්ණවත් කරගැනීම සඳහා මනා රුකුලක් විය.