Session - 06-11-2024

රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක සතිමත්භාවය වැඩසටහන

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක කිරීමට හඳුනවාදුන් සතිමත්භාවය වැඩසටහනේ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිළධාරීන් වෙනුවෙන් පැවැත්වූ වැඩසටහන, පසුගිය ජූනි මස 11 අඟහරුවාදා දින උදෑසන 9:30 සිට සුගතදාස පිහිණුම් තටාක ශ්‍රවණාගාරයේදී
පූජ්‍ය මාතලේ ධම්මදස්සින ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් සහභාගීත්වයෙන් පැවැත්විණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *