බටහිර සංගීතය සහ කථනය පිළිබඳ වාර්ෂික ත්‍යාග ප්‍රදානොත්සවය – 2024

බටහිර සංගීතය සහ කථනය පිළිබඳ වාර්ෂික ත්‍යාග ප්‍රදානොත්සවය – 2024

බටහිර සංගීතය සහ කථනය පිළිබඳ ආයතනය විසින් ඔවුන්ගේ 2024 වර්ෂයේ පවත්වන ත්‍යාග ප්‍රදානොත්සවය 2024 මැයි මස 04 ,14, 21 සහ 29 යන දිනයන්හිදි සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය.