සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ පස් අවුරුදු උපාය මාර්ගික සැලස්ම සකස් කිරීමේ මූලික හා ආරම්භක වැඩමුළුව

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ පස් අවුරුදු උපාය මාර්ගික සැලස්ම සකස් කිරීමේ මූලික හා ආරම්භක වැඩමුළුව 2024.02.21 හා 22 යන දෙදින සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස හෝටල් පරිශ්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් – සැලසුම්, ගාමිණි වික්‍රමපාල මහතාගේ උපදේශකත්වයෙන් මෙම වැඩමුළුව පවත්වනු ලැබූ අතර, රේඛීය අමාත්‍යාංශ සැලසුම් අධ්‍යක්ෂවරුන් දෙදෙනකුද මේ සදහා සහභාගීවීමෙන් සුගතදාස අධිකාරිය වෙත සිය දායකත්වය දක්වන ලදී.

COMPANY

The facility was a brainchild of V.A. Sugathadasa, the former Mayor of Colombo Municipal Council and the first Minister of Sports in Sri Lanka and construction of the Sugathadasa Outdoor Stadium commenced on January 16, 1957 and completed on December 16, 1962. Subsequent to various other development initiatives, the Sugathadasa National Sports Complex was entrusted to the Ministry of Sports as a trust fund with effect from 1st of February 1995 and the Act No. 17 of 1999 was submitted to the Parliament of Sri Lanka on 20th April 1999 for incorporating it as the Sugathadasa National Sports Complex.

Contact Us

copyright©2023 | Powered by Talentfort