සුගතදාස අධිකාරියේ සිදු කල ක්ෂේත්‍ර චාරිකා

පරිසරය සුරැකීමේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම පිලිබද අවධානය යොමුකරමින් ඉටු කලයුතු ඉදිරි වැඩ පිලිවෙල සැලසුම් කිරීම සදහා සුගතදාස අධිකාරියේ අධ්‍යක්තුමා ඇතුළු නිලධාරීන් , මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරීන් සමග 2024.01.03 වන දින සුගතදාස අධිකාරියේ සිදු කල ක්ෂේත්‍ර චාරිකාව ..